tag:blogger.com,1999:blog-6040645445824195178.post8413662955444410082..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: ඌහ්...!!!Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger23125tag:blogger.com,1999:blog-6040645445824195178.post-30839595775635753772017-02-16T11:34:35.714+05:302017-02-16T11:34:35.714+05:30ඉස්සර ළමා සංවිධානෙ වැඩවලදිත් කට්ටියක් මට විහිළු කර...ඉස්සර ළමා සංවිධානෙ වැඩවලදිත් කට්ටියක් මට විහිළු කරද්දි ඉබ්බි කියල... එක ෆාද කෙනෙකුත් කිව්වා ‘‘උසේ හැටියට මේ කරන වැඩ මදැයි‘‘ කියල...

මට උල් සපත්තු දාන්න බැහැ. දැම්මත් අච්චර නපුරු වැඩක් කරන්න බැහැ අයියේ.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-8719594980640343872017-02-16T03:20:54.752+05:302017-02-16T03:20:54.752+05:30ඕව ගණන් ගන්න එපා තරු. කොට මිනිස්සු තමා උත්සහවන්තම....ඕව ගණන් ගන්න එපා තරු. කොට මිනිස්සු තමා උත්සහවන්තම. මිරිස් කරල පුචි වෙන්න වෙන්නම සැරයි ලු නේ. ඊළඟ දවසේ අර කවුද කිව්වා වගේ හොඳ උල් තියෙන සපත්තු දෙකක් දාගෙන ගිහින් කකුල් පාගන්න වැරදිලා වගේ. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-30890897673898626522017-02-14T12:11:26.459+05:302017-02-14T12:11:26.459+05:30ඔෆීසි ලොකු වුණාට මං පොඩ්ඩෙක් නොවැ අප්පා. අනික මේ ව...ඔෆීසි ලොකු වුණාට මං පොඩ්ඩෙක් නොවැ අප්පා. අනික මේ වාහන සාගරේ පයින් යන්නත් බය හිතෙන එකේ.. කොහොම කාර් එලවන්නද? දුම් ගගහා තියා ගන්න තමයි වෙන්නෙ.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-36989248796813805522017-02-13T22:02:35.830+05:302017-02-13T22:02:35.830+05:30මට මතකයි බස්සි ඔය උස කොට සීන් එකේ හොඳ නරක ගැන ලියල...මට මතකයි බස්සි ඔය උස කොට සීන් එකේ හොඳ නරක ගැන ලියලා තිබ්බ වතාවක් .. කාර් එකක් ගන්න අෆ්ෆා.. ලොකු ඔපීස වල වැඩ කරන නෝනා මහත්තැන් ලා එහෙමනේ යන්නේ..කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-24587983075585266052017-02-13T05:13:19.816+05:302017-02-13T05:13:19.816+05:30///ඒත් ඉතින් මේ ආත්මෙ නැති උසකින් මක්කරන්නද?????//...///ඒත් ඉතින් මේ ආත්මෙ නැති උසකින් මක්කරන්නද?????////

රවී.....උඹට ඇහුනද ?
Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-11677947199880793632017-02-12T19:43:13.959+05:302017-02-12T19:43:13.959+05:30එහෙම කළොත් හරියයිද? ඒත් ඉතින් මේ ආත්මෙ නැති උසකින්...එහෙම කළොත් හරියයිද? ඒත් ඉතින් මේ ආත්මෙ නැති උසකින් මක්කරන්නද?Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-82988234172468677142017-02-12T12:50:29.236+05:302017-02-12T12:50:29.236+05:30අපෙ අත්තම්ම හිටියනං කියයි "අනේ දුවේ කෝප වෙලා ...අපෙ අත්තම්ම හිටියනං කියයි "අනේ දුවේ කෝප වෙලා මක් කරන්නද? ලබන ආත්මෙවත් උස යන්ට පුවක් මල් පූජා කරහං පාලොස්සකදාට" කියලRavihttps://www.blogger.com/profile/18100535931316240120noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-80031936824701469962017-02-09T11:01:44.864+05:302017-02-09T11:01:44.864+05:30අප්පා.. උස අයට එහෙම දේවල් නම් වෙනවා නේද?අප්පා.. උස අයට එහෙම දේවල් නම් වෙනවා නේද?Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-51541525927188975892017-02-09T11:01:23.905+05:302017-02-09T11:01:23.905+05:30Yes Nanga. So many selfish men in train. Yes Nanga. So many selfish men in train. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-5360399115079413912017-02-09T11:00:06.207+05:302017-02-09T11:00:06.207+05:30කොච්චර වුණත් එහෙම දේකට හිත හදාගන්න බැහැනෙ. හැබැයි ...කොච්චර වුණත් එහෙම දේකට හිත හදාගන්න බැහැනෙ. හැබැයි රවල නම් බලනවා.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-61047231254744257212017-02-09T10:59:34.184+05:302017-02-09T10:59:34.184+05:30ස්තූතියි අෑ...ස්තූතියි අෑ...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-11134282622080486322017-02-09T10:59:24.353+05:302017-02-09T10:59:24.353+05:30මොනා කරන්නද ඉතින්, ගහන්නයැ...මොනා කරන්නද ඉතින්, ගහන්නයැ...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-15928347292600142032017-02-09T10:59:10.052+05:302017-02-09T10:59:10.052+05:30මේ තරහන නම් නිතර එනවා නංගි. කෝච්චියෙදි නිතරම වැළමි...මේ තරහන නම් නිතර එනවා නංගි. කෝච්චියෙදි නිතරම වැළමිටි සංග්රහ ලැබෙනවනේ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-47461579584821793862017-02-09T10:58:42.404+05:302017-02-09T10:58:42.404+05:30හිනා කතාව... ඒත් ඉතින් ඒ ඔලු ගෙඩිවලට අහස කඩන් වැටෙ...හිනා කතාව... ඒත් ඉතින් ඒ ඔලු ගෙඩිවලට අහස කඩන් වැටෙන්නෙ නෑනෙ කවදාවත්. ඔලු හිල් කරල මදිවට අහස කඩන් වැටුණත් ගානක් නැති විදියට යනවා අඩුගානෙ සමාවෙන්නවත් කියන්නෙ නැතුව... ඔලමොට්ටලයො...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-51286326526161881522017-02-08T13:03:58.432+05:302017-02-08T13:03:58.432+05:30"ඌහ් "
ගැවුනා මටත්
උස වැඩි නිසා
වැදුනා..."ඌහ් "
ගැවුනා මටත්
උස වැඩි නිසා
වැදුනාම ඔලුව දොර උළුවස්සේ. Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-34779020848105775492017-02-08T07:32:17.270+05:302017-02-08T07:32:17.270+05:30Oh...I feel that people hve become less sensitive ...Oh...I feel that people hve become less sensitive towards others...Anith Kona https://www.blogger.com/profile/14767932840540549771noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-66462093638516726842017-02-08T07:11:04.820+05:302017-02-08T07:11:04.820+05:30කෝච්චියෙ අප්පාකෝච්චියෙ අප්පාTharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-7607596263086410522017-02-08T05:22:47.004+05:302017-02-08T05:22:47.004+05:30බස් එකේද..........බස් එකේද..........Aruna Pererahttps://www.blogger.com/profile/07162166457928644228noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-40105389462474256972017-02-08T05:20:18.889+05:302017-02-08T05:20:18.889+05:30පාගන්ඩ තියෙන්නේ චුරු යන්ඩ කකුලපාගන්ඩ තියෙන්නේ චුරු යන්ඩ කකුලඅටම්පහුරhttps://www.blogger.com/profile/03805164903666902168noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-22737106820759363062017-02-08T01:09:00.659+05:302017-02-08T01:09:00.659+05:30ෂෝක් කවිය ඈ...ෂෝක් කවිය ඈ...වාසිතය ( ඩියෝන් මිතිල ප්රනාන්දු )https://www.blogger.com/profile/06592992240000250922noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-77275878475452255092017-02-07T19:54:42.716+05:302017-02-07T19:54:42.716+05:30කේන්ති ගියහමත් කවි ලියවෙන එක මොනතරම් වාසනාවක්ද.කේන්ති ගියහමත් කවි ලියවෙන එක මොනතරම් වාසනාවක්ද.කටකාරිhttps://www.blogger.com/profile/07633799883341334813noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-1865493631091693252017-02-07T15:39:29.200+05:302017-02-07T15:39:29.200+05:30එච්චර තරහ ආවෙ මොකද??
කවිය ලස්සනයි පුංචි උනත්...
එච්චර තරහ ආවෙ මොකද??

කවිය ලස්සනයි පුංචි උනත්...
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-83880759635729788552017-02-07T12:06:13.344+05:302017-02-07T12:06:13.344+05:30මිටි අයට ඇති එකම සැනසිල්ල නම් අහස කඩා වැටෙන දවසක ඉ...මිටි අයට ඇති එකම සැනසිල්ල නම් අහස කඩා වැටෙන දවසක ඉස්සෙල්ලාම ඌයියා වෙන්නේ උස අයටය කියන සිතුවිල්ලයි.

(Joe Wong, Chinese stand up comedian)රසිකොලොජිස්ට්https://www.blogger.com/profile/16277790672285033667noreply@blogger.com