tag:blogger.com,1999:blog-6040645445824195178.post8994815961459908941..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: දාංගල් හුළඟක ඇරයුමක්... Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger21125tag:blogger.com,1999:blog-6040645445824195178.post-68278708295431478002016-06-30T14:22:17.549+05:302016-06-30T14:22:17.549+05:30ඉතා සොඳුරුයි ....ඉතා සොඳුරුයි ....Bindihttps://www.blogger.com/profile/04643372436497576631noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-1402568941474547572016-06-30T14:19:21.601+05:302016-06-30T14:19:21.601+05:30 ලස්සනයි.. ලස්සනයි..නිම්නයක තනි වී හීන දකින්නී.https://www.blogger.com/profile/11793959689905311337noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-45867298686659021562016-06-30T09:33:31.434+05:302016-06-30T09:33:31.434+05:30නැත.. මේ කවිය මට ම ය. මට සහ හුළඟ, ගහකොල, තරු එළිය ...නැත.. මේ කවිය මට ම ය. මට සහ හුළඟ, ගහකොල, තරු එළිය සහ රැයට...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-46562869445405021842016-06-30T09:30:13.802+05:302016-06-30T09:30:13.802+05:30හ්ම්... ‘‘කවි සෙල්ෆි‘‘ අපූරු යෙදුම... ඇත්තටම එහෙම ...හ්ම්... ‘‘කවි සෙල්ෆි‘‘ අපූරු යෙදුම... ඇත්තටම එහෙම එකක් තමයි.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-3799205125677647822016-06-30T08:58:33.841+05:302016-06-30T08:58:33.841+05:30'මේ කවියත් ඔබටමය' කියලා කිව්වේ නැද්ද? :)'මේ කවියත් ඔබටමය' කියලා කිව්වේ නැද්ද? :)තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-26580474121861198282016-06-30T08:55:00.141+05:302016-06-30T08:55:00.141+05:30කාමරයක හිර වී හිඳින කිවිඳියකට.... :) කවි සෙල්ෆි වග...කාමරයක හිර වී හිඳින කිවිඳියකට.... :) කවි සෙල්ෆි වගේ කැටගරියක් හදා ගත්තහැකි ඕනනම්...තිසරhttps://www.blogger.com/profile/17770690110218663215noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-42723878471368289882016-06-29T10:42:42.874+05:302016-06-29T10:42:42.874+05:30ඔන්න ඉතින් අපි කවියක් ලිව්වම කියන කතා.....:)ඔන්න ඉතින් අපි කවියක් ලිව්වම කියන කතා.....:)Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-761969241676435312016-06-29T10:37:48.408+05:302016-06-29T10:37:48.408+05:30එහෙනම් ඊගාව කවි පොත තවත් රසවත් වේවි.එහෙනම් ඊගාව කවි පොත තවත් රසවත් වේවි.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-71898866876424869632016-06-29T10:32:20.725+05:302016-06-29T10:32:20.725+05:30ස්තුතියි මල්ලි.ස්තුතියි මල්ලි.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-61616265627587921432016-06-29T10:32:11.099+05:302016-06-29T10:32:11.099+05:30ස්තුතියි නංගි.ස්තුතියි නංගි.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-15859323484959205362016-06-29T10:31:59.229+05:302016-06-29T10:31:59.229+05:30කවි ලියවෙනවා මල්ලි. ඒවා හෙමිහිට සංස්කරණය කරමින් ති...කවි ලියවෙනවා මල්ලි. ඒවා හෙමිහිට සංස්කරණය කරමින් තියාගන්නවා. ඒ නිසයි පළ නොවෙන්නේ...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-10917813582303302362016-06-29T10:31:09.178+05:302016-06-29T10:31:09.178+05:30කාමරයක හිර වි සිටින කෙනෙකුට හුළඟ තමයි කියන්නෙ මෙහෙ...කාමරයක හිර වි සිටින කෙනෙකුට හුළඟ තමයි කියන්නෙ මෙහෙම.

පහුණු සතියේ දවසක රෑ මම එළියට වෙලා හුළග විඳිමින් අහස දකිමින් උන්නා. හරිම නිස්කලංක, සිහිලැල් මොහොතක්... ඒ අත්දැකීමයි කවියක් කරන්න හිතුණෙ.

ලී ජනෙල්පියන් සහිත මගෙ කුටිය තනිකරම හිර කුටියක් වගේ. හුළං රැල්ලක්වත් එන්නෙ නෑ. හොර හතුරු බිය, සර්ප බිය නිසා ජනේලය අරින්න විදියකුත් නෑ. ඒ නිසා හිරේ දැම්මා වගේ තමයි වැඩ ඇරිල ගියාම.

රෑ යාමෙ මේ විදියට ටිකක් එළියෙ ඉන්න ලැබෙන එක නිවන් ගියා වගේ අත්දැකීමක් වෙන්නෙ ඒකයි.
Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-87683672438130693472016-06-29T10:27:50.138+05:302016-06-29T10:27:50.138+05:30පින්තූරය අන්තර්ජාලයෙන්... දවස් ගාණක් මම ගැළපෙන පින...පින්තූරය අන්තර්ජාලයෙන්... දවස් ගාණක් මම ගැළපෙන පින්තූරයක් නැති කමින් මේක නොදා හිටියා.. සමන්මලී අක්කගෙ මූණුපොත් පිටුවක තමයි මේ පින්තූරය හමුවුනේ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-21024008431255559702016-06-29T08:14:47.202+05:302016-06-29T08:14:47.202+05:30කියලා වැඩක් නෑ.. මමත් හිතුවෙ ඒකමයි...කියලා වැඩක් නෑ.. මමත් හිතුවෙ ඒකමයි...Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-19670477130397264062016-06-29T03:15:36.780+05:302016-06-29T03:15:36.780+05:30කාමරයක හිරවී සිටින කවියෙකුටද ලියන්නේ කාමරයක හිරවී සිටින කවියෙකුටද ලියන්නේ Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-23330960159312157802016-06-28T21:59:48.144+05:302016-06-28T21:59:48.144+05:30චිත්‍රෙ අන්දෙත් ඔයාමද? ඒකෙ යම් චලනයක් තියනවා. බොහො...චිත්‍රෙ අන්දෙත් ඔයාමද? ඒකෙ යම් චලනයක් තියනවා. බොහොම ප්‍රාණවත්. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-60418733026865235352016-06-28T15:51:03.378+05:302016-06-28T15:51:03.378+05:30ඔව් ඉතිං දැං මනෝජාගේ රොමැන්ටික් කාලේ නෙව.. හැක්ඔව් ඉතිං දැං මනෝජාගේ රොමැන්ටික් කාලේ නෙව.. හැක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-33050948656653455522016-06-28T15:41:45.624+05:302016-06-28T15:41:45.624+05:30මේ තරම් ලෙන්ගතු ඇරයුමක්
ඉතින් කොහොමද අහක දමන්නේ
...මේ තරම් ලෙන්ගතු ඇරයුමක්
ඉතින් කොහොමද අහක දමන්නේ
මේ හැමදේටම මිල පුංචි හිනාවක් විතරමද
ඉතින් ඕනෑ නම් තව හාදුවකුත් දෙන්නම් හෙමිහිට.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-13139589860991351272016-06-28T15:33:18.525+05:302016-06-28T15:33:18.525+05:30අම්මෝ,තරු අක්කාගෙන් කාලයකට පස්සේ කවියක්.අම්මෝ,තරු අක්කාගෙන් කාලයකට පස්සේ කවියක්.Manojhttps://www.blogger.com/profile/14038964047907779199noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-36895700823597811612016-06-28T11:18:17.811+05:302016-06-28T11:18:17.811+05:30ලස්සනයි...ලස්සනයි...සජ්ජා (පඩංගුව)https://www.blogger.com/profile/14797711044367745484noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-39584501351331317882016-06-28T09:39:51.345+05:302016-06-28T09:39:51.345+05:30ලස්සනයි ලස්සනයි තරූ අක්කේ....
ලස්සනයි ලස්සනයි තරූ අක්කේ....
නිර්මාණිhttps://www.blogger.com/profile/15479355009343623090noreply@blogger.com