tag:blogger.com,1999:blog-6040645445824195178.post9183163310434943483..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: ‘සුදු හිම පලස‘ මත හිරි වැටුණු හදවත.... Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-6040645445824195178.post-56262002505452507302014-11-09T17:02:48.577+05:302014-11-09T17:02:48.577+05:30පොත අතට අරගෙනත් තියලා, ඒ වෙනුවට ඉමාම්ගේ දියණිය පොත...පොත අතට අරගෙනත් තියලා, ඒ වෙනුවට ඉමාම්ගේ දියණිය පොත ගත්තා. කොහොම නමුත් ඔය ප්රශ්නයේ පැති දෙකක් තියෙනවා අක්කේ. විශ්වාස කරන්න. මම ඒ දෙපැත්ත ම දැක තිබෙනවා. මේ ළඟදී, මේ ගීතයත් එක්ක, අත්විඳින්න සිදු වුණු දේවල් එක්ක සමහර වෙලාවට අපි හිතනවට වඩා දෙයක්, නොදකින පැත්තක් තිබෙනවා කියලා තේරුණා.
ජය වේවා!!!නජාත් අක්රම්https://www.blogger.com/profile/01135889598805766901noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-23408828212957561882014-11-05T16:09:08.903+05:302014-11-05T16:09:08.903+05:30//ලාංකීය කාන්තාවට ප්‍රසිද්ධියේ ගල් ගසන්නේ නැත. වෙඩ...//ලාංකීය කාන්තාවට ප්‍රසිද්ධියේ ගල් ගසන්නේ නැත. වෙඩි තබන්නේ නැත. පුලුස්සා දමන්නේද නැත. නැතුවාමත් නොවේ. මරා දමන්නේ සිරුර නොව ආත්මය ය. ගල් ගසන්නේ, වෙඩි තබන්නේ, පුලුස්සා දමන්නේ ඇගේ හදවතය. කීතු කීතු කොට දමන්නේ හදවත ය. ලේ ගලන්නේ හදවතින් වන බැවින් නොපෙනෙනු ඇත. ධනය, බලය, කුලය, ආගම, සම්ප්රදාය, සංස්කෘතිය ආදී වූ සීමා මායිම්, තහංචි තුළ බුර්කාවක් නොපැළඳිය ද ලාංකීය ගැහැණියද සිරකාරියකි. ඒ සීමා මායිම් බිඳගෙන ඉගිළී යාමේ නිදහස ඇයට ඇත. නමුත් ඇය පිළිගන්නට මානව දයාවෙන් පිරුණු අහසක් අප සතු වේ ද යන්න ගැටලුවකි.//
well saidAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-56434492239258915592014-11-05T15:16:51.958+05:302014-11-05T15:16:51.958+05:30සුදු හිම පලස කියවීම හදවත කම්පා කළා.. දැණුනු හැඟුණු...සුදු හිම පලස කියවීම හදවත කම්පා කළා.. දැණුනු හැඟුණු සිතුවිලිවලට සීමා පැනෙව්වෙ නැහැ. ඒ විදියටම ලියා තැබුවා...

ස්තුතියි ඔබේ ඇසු දුටු අත්දැකීම් අප හා බෙදා ගත්තාට.

Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-86941028311005503422014-11-05T15:14:31.475+05:302014-11-05T15:14:31.475+05:30මමත් මේ පොත කියවීම අතපසු කරමින් උන්නෙ.. මුස්ලිම් අ...මමත් මේ පොත කියවීම අතපසු කරමින් උන්නෙ.. මුස්ලිම් අන්තවාදය නිසා දුක් විඳින කාන්තාවන් ගැන ලියැවුණු පොත් බොහොමයක් කියවල ඒ පීඩනය දරාගන්න බැරි නිසා.. අපේම ලේඛිකාවකගෙ අත්දැකීම් එක්ක ලියැවෙන නිසා මේ පොතත් කියවල බලන්න වටිනවා... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-22176570631995704312014-11-05T15:12:42.209+05:302014-11-05T15:12:42.209+05:30දුක හිතෙන නිසාම මෙවැනි පොත් කියවීම ටිකක් ඈත් කරලයි...දුක හිතෙන නිසාම මෙවැනි පොත් කියවීම ටිකක් ඈත් කරලයි තිබුණෙ... ස්තුතියි අරූ... කියවන්නම්.Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-20357577313423811902014-11-05T11:23:30.967+05:302014-11-05T11:23:30.967+05:30ආදරයෙන් තරූට, ඇෆ්ගන් කාන්තාවන්ගේ ජීවිත ඛේදාන්තයන් ...ආදරයෙන් තරූට, ඇෆ්ගන් කාන්තාවන්ගේ ජීවිත ඛේදාන්තයන් හමුවේ මගේ හදවතින් හා දෙනුවනින් ඇද වටුණු කඳුළු වලින් ලියැවුණු සුදු හිමපලසට යළිත් කඳුළු වැටුණේ ඔබ ලියූ සටහන් කියවීමෙන් පසුවයි. මුලින්ම මගේ හර්දයන්ගම ස්තුතිය හද පිරුණු සෙනෙහසින් යුතුව ඔබට පිරිනමන්න මට අවසර. ඔබ සුදුහිම පලසේ සිත්තම් වූ නිර්මාණ දෙස බැලූ අපූරු මානව ප්‍රේමය හා ඇෆ්ගන් ලඳුන් දෙස ඔබේ හදවත අභ්‍යන්තරයෙන්ම දරන ආකල්පයන් මට මෙන්ම හැම ලඳකටම පොදු ඒවා වන්නේ නම් අප මේ ගැන සන්වේදීව කුමක් කළ යුතු දැයි සිතන්නට පෙළඹෙනවා නොඅනුමානය. ඔවුන්ග්වි සපතුවල අපේ දෙපා ඔබා ගෙන බැලියයුත්තේ අපේ රටේ ගැහැනුන්ට නම් එබඳු කටුක අත්දැකීම වලට මුහුණ දීමට සිදුවන් වාතාවරණයක් කිසිම දිනක උදා නොවේවා යන්නයි.
ලියන්නට බොහොම ඩේ ඇතත් මා ලියූ සුදු හිම පලස ගැන මෙසේ සටහනක් තැබීම පිළිබඳව මගේ හද්වතේ ගැඹුරුම තැනින් පිදෙන ස්තුතිය මෙයින් පුදකරමින් ඔබට ජයම ප්‍රාර්ථනා කරමින් විරාමයක් තබමි.
Akkandihttps://www.blogger.com/profile/08282783443110371956noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-76582824071877736102014-11-05T10:38:03.417+05:302014-11-05T10:38:03.417+05:30තරූ මං ඔය පොත අතට ඇරගෙනත් ආපහු තිබ්බ...
ඇයි මංද මට...තරූ මං ඔය පොත අතට ඇරගෙනත් ආපහු තිබ්බ...
ඇයි මංද මට එවෙලෙ ආපහු තියන්න හිතුනෙ කියල ඒත් අනේ මංද
දැං නං හිතෙනව ඇයි මම ඒකආපහු තිබ්බෙ කියල
අපුරුවට සටහන් කරල තියෙනව
ජයෙන් ජයම වේවාMahesh Rathnayakehttps://www.blogger.com/profile/01458743997572068706noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-70560166256859806142014-11-04T23:33:17.207+05:302014-11-04T23:33:17.207+05:30තරුරසි.....සටහනට ස්තූතියි!!
Thousand splendid sun...තරුරසි.....සටහනට ස්තූතියි!!

Thousand splendid suns ..by Khaled Hosseini කියවලා බලන්න. ඇෆ්ගන් කාන්තාව විඳින කටුකත්වය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-83666049695270999592014-11-04T14:53:16.345+05:302014-11-04T14:53:16.345+05:30ඇයගේම නිර්මාණ ඇතුළත් පොතක් අයියේ... ඇයගේම නිර්මාණ ඇතුළත් පොතක් අයියේ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-24950457841563054992014-11-04T14:52:18.136+05:302014-11-04T14:52:18.136+05:30මේ පුෂ්පා රම්ලනී විසින් පරිවර්තනය කළ එකක්ද නැත්න...මේ පුෂ්පා රම්ලනී විසින් පරිවර්තනය කළ එකක්ද නැත්නම් ඇයගේම නිර්මාණ ඇතුළත් පොතක්ද ? කියවන්නට බලා හිඳිමි තිලකසිතhttps://www.blogger.com/profile/12637523150971925201noreply@blogger.com