tag:blogger.com,1999:blog-6040645445824195178.post941024180864324272..comments2024-03-09T11:58:02.862+05:30Comments on තරුරසී: '' අබ්බගාත කවි''Tharurasi Fernandohttp://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comBlogger15125tag:blogger.com,1999:blog-6040645445824195178.post-79516202893941991322013-03-27T15:46:48.236+05:302013-03-27T15:46:48.236+05:30දුම්මලසූරියෙ නැහැ... මාදම්පෙනෙ තියෙන්නේ... මම දවසක...දුම්මලසූරියෙ නැහැ... මාදම්පෙනෙ තියෙන්නේ... මම දවසක් වැඩ සටහනකට ගියා වළහපිටිය දහම්පාසලක... වළහපිටිය දුම්රිය නැවතුම ගැන මතකයෙන් තමයි මේ මුල් හරිය ගොඩනැගුවේ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-59921070750001709852013-03-27T15:44:01.663+05:302013-03-27T15:44:01.663+05:30දුම්මලසුරියත් දුම්රිය ස්ථානයක් තිබෙනවද?දුම්මලසුරියත් දුම්රිය ස්ථානයක් තිබෙනවද?Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-38850359901409066082013-03-27T14:04:02.764+05:302013-03-27T14:04:02.764+05:30ලෝකයට අමතක උණ සුන්දර මිනිසුන් තව කොයි තරම් ඇතිද නේ...ලෝකයට අමතක උණ සුන්දර මිනිසුන් තව කොයි තරම් ඇතිද නේද අයියෙ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-40023652542522986982013-03-27T14:03:07.358+05:302013-03-27T14:03:07.358+05:30මේ ස්ටේසම නම් තියෙන්නෙ මල්ලී.. නාත්තණ්ඩියත් මාදම්ප...මේ ස්ටේසම නම් තියෙන්නෙ මල්ලී.. නාත්තණ්ඩියත් මාදම්පෙත් අතර.. හැබැයි ඒ ස්ටේසමයි මේ කතාවයි අතර සම්බන්ධතාවයක් නැහැ... අත්දැකීම් දෙකක සිද්ධි ගැළපීමක් තියෙන්නෙ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-14752497817208818042013-03-27T14:01:50.237+05:302013-03-27T14:01:50.237+05:30ඇත්තටම මේ වගේ කලාකරුවො ඉන්නවා.. මේ සොයා යාම තුළ නම...ඇත්තටම මේ වගේ කලාකරුවො ඉන්නවා.. මේ සොයා යාම තුළ නම් ඇත්තකුත් තියෙනවා පොඩ්ඩි.. ඒක හරිම සංවේදී අත්දැකීමක්.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-74719089778332052322013-03-26T21:35:04.909+05:302013-03-26T21:35:04.909+05:30මටත් මේවගේ කෙනෙක් මේ පසුගිය දවසක කොළඹ මහජන පුස්තකා...මටත් මේවගේ කෙනෙක් මේ පසුගිය දවසක කොළඹ මහජන පුස්තකාලෙදි හමුවුණා එහු බෙහෙවින්ම වියපත් සුන්දරම ලේඛකයෙක් ඔහු 70,80 දශකවලදි පුවත්පත්වලට ලියන ලද ලිපි රැසක් මට පෙන්නුවා ඔහුගේ පැරණි අත්බෑගයෙන් මතුකර. මට හිතුනේ ඒ සුන්දර මිනිසා මේ තමයි තරු කියන මිනිසා කියලා.දයානන්ද රත්නායකhttps://www.blogger.com/profile/14581578803934995015noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-42535361965605391902013-03-26T12:14:59.368+05:302013-03-26T12:14:59.368+05:30මම මේ දහ අතේ කල්පනා කළා මේ වගේ පරිසරයක් තියෙන ඉස්ට...මම මේ දහ අතේ කල්පනා කළා මේ වගේ පරිසරයක් තියෙන ඉස්ටේසම මොකක්ද කියලා? හයියෝ....

හරීhttps://www.blogger.com/profile/16013469425855430795noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-34398795600713960392013-03-26T09:58:52.471+05:302013-03-26T09:58:52.471+05:30මේ වගේ ලේඛකයෝ අද ලෝකයේ ඇත්තටම ඉන්නවා. මම හිතුවේ ඔය...මේ වගේ ලේඛකයෝ අද ලෝකයේ ඇත්තටම ඉන්නවා. මම හිතුවේ ඔයා ඒ වගේ කෙනෙක් ගැන ලියලා කියලයි.Podi Kumarihamihttps://www.blogger.com/profile/14426747668343505125noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-83580139609531064902013-03-25T13:13:33.391+05:302013-03-25T13:13:33.391+05:30ස්තුතියි නලින්... ස්තුතියි නලින්... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-64858759413700000262013-03-25T13:13:01.891+05:302013-03-25T13:13:01.891+05:30සත්යුය සහ මායාව අතර කතාවක්... ස්තුතියි නගා.. සත්යුය සහ මායාව අතර කතාවක්... ස්තුතියි නගා.. Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-4480726650189225332013-03-25T13:12:13.515+05:302013-03-25T13:12:13.515+05:30ඊටත් වඩා අන්ත අසරණ තත්වයන්ට පත් වුණු උගතුන් ඉන්නවා...ඊටත් වඩා අන්ත අසරණ තත්වයන්ට පත් වුණු උගතුන් ඉන්නවා.. ඇත්තටම...
කතන්දර කියල තියෙන්නෙ ඒ මල්ගුඩි කතාවල එන කඩමණ්ඩිය ගැනයි මට මතක් උණේ... Tharurasi Fernandohttps://www.blogger.com/profile/11252368591312237759noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-43358823029817901732013-03-24T18:41:40.991+05:302013-03-24T18:41:40.991+05:30හදවත පතුළටම දැනෙනවා තරූ...ස්තුතියි.හදවත පතුළටම දැනෙනවා තරූ...ස්තුතියි.samakayawatehttps://www.blogger.com/profile/11785111678140845702noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-65121478096815120892013-03-23T21:56:17.052+05:302013-03-23T21:56:17.052+05:30මම හිතුවේ ඇත්තටම කෙනෙකු සොයා ගිය ගමනක් කියලා. ඇත්ත...මම හිතුවේ ඇත්තටම කෙනෙකු සොයා ගිය ගමනක් කියලා. ඇත්තටම සිත්ගත්තා මේ ලිපිය. සිහින මදාරාhttps://www.blogger.com/profile/10405480582276951673noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-78375251370092433282013-03-23T17:02:49.441+05:302013-03-23T17:02:49.441+05:30@ Kenji @ Japan
ඔබ "මල්ගුඩි දවස්" ගැන ද...@ Kenji @ Japan

ඔබ "මල්ගුඩි දවස්" ගැන දන්නේ නෑ වෙන්න බෑ!
Malgudi Days by R.K. Narayan
http://en.wikipedia.org/wiki/Malgudi_Days_(book)

කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-6040645445824195178.post-43265746377408865142013-03-23T07:37:42.912+05:302013-03-23T07:37:42.912+05:30උගත්කමට සරිලන රැකියාවක් නොලැබුන තරුණයොත් ඇති නේද,ක...උගත්කමට සරිලන රැකියාවක් නොලැබුන තරුණයොත් ඇති නේද,කාගෙ හරි ත්රීවීල් එක්ක කුලියට ගෙන හයර් කරල බඩවියත රැකගන්න.
මේ ඇත්තම කවියකු සොයා යන ගමනක්ද?
>>මල්ගුඩිය<< යනු කුමක්ද? Kenji @ Japanhttps://www.blogger.com/profile/02578100049648235641noreply@blogger.com