පිටු

Friday, March 2, 2012

තවම ළෙංගතුයි... මං....


දේදුන්නක් සේ ඔබ පායා ඇවිදින්
අසුරු සැණින් අදුරු වළා අතරින්
හිත රිදවා සැගවී යන්නට....

හිරු ගිනිගත් මද්දහනේ
දූවිලි හුළගේ හිනා මැකුණු පුරවරයේ....
සේපාලිකා සුවදක් සේ
දැවටුණා මතකයි...
හිත පතුළටම ගොස් සැගවුණා මතකයි...
ඔය දෙනෙතේ හසකැන්...

මුළු ලොවම නතර වී එක තැන
මා පමණක් වූ මොහොතක
දැල්වුණ ඔය නෙත් කැල්මට
තවම ළෙංගතුයි මං..... සත්තයි...
තවම ළෙංගතුයි... මං....



තරුරසී අතුරැදහන්...

Eye mama bohoma amaruwen me blog eka hada gaththa.. eth ada ude weddi matama mage blog eka hoya ganna behe.... harima amaruwen alla gaththe....

mama danne nehe meka edite karanne kohomada kiyala... lassanata hada ganne kohomada kiyala, kata hari puluwan nam mata udaw karanna....

tharurasi@gmail.com            mage email address eka...