එල ද බ්‍රා නිර්මානයක්
හොදාාාා.....යි...!!
මට මතක් වුනා මේ සිංදුවඅවසාන සැදෑ සක්මනනොදැනීම ගෙවුන ඉක්මනදැන් නික්ම යන්න කාලය අපි අපෙන්යලි හදාගන්න බැරි වුන සිත් අරන්අප සිනා සැලූ තැන් වල ගස් වැල්මල් වරා හිදිවිද අප එනකන්නැති වුනේ අපට අප මිසමේ ලොවට නොමැත එහි දුකනඩන්නා ඉතින් නොසලා කදුලැල්අප දෙපා සැලූ වෙරළේ රල වැල්කැටි ගැසී රැදෙවිද අප එනකල්නැති උනේ අපට අපමයකාලය යයි අප පසුකරනාඩන්න ඉතින් නොසලා කදුලැල්Singer : Somathilaka JayamahaLyrics : Ravi SiriwardanaMusic : Rohana Weerasinghehttps://www.youtube.com/watch?v=01BQ9Iy1y34
ලස්සනයි කවිය තරු අක්කා. ජයවේවා
හිරුට සමුදුන් සැදෑ අහස හැඳගෙන කළු පාට සළු අනුරාගයෙන් පිරුණු පෙම් කරන හැටි සඳත් සමගින් අමතක කර දමා පෙමින් වෙලී සිටි හිරුව එක මොහොතකින්.
ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...
එල ද බ්‍රා නිර්මානයක්
ReplyDeleteහොදාාාා.....යි...!!
ReplyDeleteමට මතක් වුනා මේ සිංදුව
ReplyDeleteඅවසාන සැදෑ සක්මන
නොදැනීම ගෙවුන ඉක්මන
දැන් නික්ම යන්න කාලය අපි අපෙන්
යලි හදාගන්න බැරි වුන සිත් අරන්
අප සිනා සැලූ තැන් වල ගස් වැල්
මල් වරා හිදිවිද අප එනකන්
නැති වුනේ අපට අප මිස
මේ ලොවට නොමැත එහි දුක
නඩන්නා ඉතින් නොසලා කදුලැල්
අප දෙපා සැලූ වෙරළේ රල වැල්
කැටි ගැසී රැදෙවිද අප එනකල්
නැති උනේ අපට අපමය
කාලය යයි අප පසුකර
නාඩන්න ඉතින් නොසලා කදුලැල්
Singer : Somathilaka Jayamaha
Lyrics : Ravi Siriwardana
Music : Rohana Weerasinghe
https://www.youtube.com/watch?v=01BQ9Iy1y34
ලස්සනයි කවිය තරු අක්කා. ජයවේවා
ReplyDeleteහිරුට සමුදුන් සැදෑ අහස
ReplyDeleteහැඳගෙන කළු පාට සළු
අනුරාගයෙන් පිරුණු
පෙම් කරන හැටි සඳත් සමගින්
අමතක කර දමා පෙමින් වෙලී සිටි
හිරුව එක මොහොතකින්.