අමුතු නමුත් අපුරු සිතුවිල්ලක් :)
ස්තුතියි.
ඔව්.. සමහර විට හිතෙනවා වැඩක් නෑ කියල අනුන් වෙනුවෙන් තැලිලා පොඩිවෙලා මැරෙන එක...
කළණෙ දන්නවනෙ මට එහෙම හිතෙන්නෙ නැති වග...
ලස්සනයි තරූ..
ස්තුතියි... ‘සිංහ‘ කියන නමටත් බයක් දැනෙනවා. සිංහ ලේ කට්ටියගෙ කෙනෙක් නෙවෙයි වෙන්න ඇති නේද?
හප්පේ ජාතිවාදීයෙක් නෙමේ...
මම හිතාගත්ත විදිහ හරිද මන්ද මේකේ ප්ලොට් එක ගැන.. කෙසේ නමුත් ලස්සනයි...
මම ත් හිතපු දේම මතු වෙලා නැද්ද කියල මටත් දැන් දැන් හිතෙනවා...
හීනි කවියක් වුනත් ප්‍රබලයි. අපූරුයි
ස්තුතියි අයියේ..
"සිඳු" කියන්නෙ මොකක්ද? මුහුදද ? ඒක දන්නෙ නැති නිසා අදහස පැහැදිලි මදි වගේ.
සිඳු.. කියන්නෙ මුහුදට..
ස්තුතියි :)
මුතු නොතනනා මෙනෙවියවෙතටම තදින් බැඳෙනෙමිසිඳු පිට සරැළි නගමින්බෙල්ලෙකු නොවී මියැදෙමි..
වර්ෂා....?
නුඹ නිසාවෙන්ම තැනුමුතු පබළුවෙන්නුඹේ ගෙල හැඩවනායුර දැකතුටු පහටු වෙමිඅවසාන සිනාවෙන්ම නික්ම යමිලස්සනයි තරු අක්කා
ලස්සනයි ඔයාගෙ කවියත් මල්ලි.
ලස්සනයි තරු..............
තුති...
මුතු කුමාරී නොවේ මා, මුතු නොවේ හෙලුවෙ කඳුලුයි, ඕනෑනම් කඳුලු නුඹට තවත් හඬන්නම්.ලස්සනයි තරු අක්කෙ.
මුතු කුමාරි නොවේ මාමුතු නොවෙයි හැඬුවෙ කඳුළුයිමුතු මාල තනා පළඳින්නටඕනෑ නම් කඳුළු ඔබටතවත් හඬන්නම්...මමත් කැමති සින්දුවක් සමිතගෙ.. ඒ සින්දුවෙන් තමයි කවියට මාතෘකාව ආවෙ...
බෙලි කටුවට මගුලි වෙමි...බෙලි කටුවට මදිය වෙමි...මුතු පබළුවක් ලෙසයළිත් මම උපදිමි..
මුතු පබළුවක් ලෙසයළිත් මම උපදිමි..විය යුත්තේ නම් එය තමයි..
වැලිකැටය කඳුල මුතු වෙනව..වැලිකැටය කඳුල ඒ විදියටම තියාගන්න පුළුවන් නං..මුතුත් ඕන නෑ කුමාරියොත් ඕන නෑ....පොළොවෙ පය ගහපු සහෝදරියොයි ඕන
එකඟයි මල්ලි.
සිඳු පතුලසරන්නෙමිකිමිද නුඹසොයන්නෙමිමුතු නොපැතු හද විලමනුඹ නමින් පුදන්නෙමි
අගෙයි...
හොරෙන් ම රිංගලා, කටුව අස්සෙන්වැලි කැටයක්කැවුම් දෙයි,රිදෙයි, දැවෙයි, කකියයි, වෙහෙසයිවැඩෙයි, හැඩවෙයි ආගන්තුකයා මුතු බෙල්ලෙක් ව දිවි දෙමි,මුතු ඇටයක් වෙනුවෙන් ම.
කටුව අතරින් රිංගලාහොරෙන් මවැලි කැටයක්කැවෙයි, දැවෙයි, පුපුරු එයි,රිදුම් දෙයි, කකියයි, තැවුල් දෙයිහැඩ වෙයි, ඔප වෙයි, බබළයිවැඩෙයි ආගන්තුකයකුමුතු ඇටයක්ව ඉපදෙන්නබෙල්ලෙක්ව මියයමි.
+++
මුතු උපදනා අන්දම... පැතුමකට ගොනු කළ අයුරු ලස්සනයි..
පුංචි මුතු ඇටය සිඳු ගැඹරටම ගුලි වෙන්න තනන හැකිවේද සැගවෙන්න මුතු හොයන රකුසු දෑස් වලින් දුරුව.
බෙලි කටුව තුල හුදකලාවම දිය වීම දුකකි. මුතු ඉපැදැවීම වේදනාබර කාර්යයක් වුවත් අවසානයේ වටිනා මුතු ඇටයක් බිහි වෙයි. කුටුම්භගත ස්ත්‍රියකගේ මව්වත් සිහිනය ඉටු නොවීමේ වේදනාවයි මට මේ නිර්මාණයෙන් දැනෙන්නේ. අපූරුයි.
අර්ථවත්ජයවේවා!
ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...
අමුතු නමුත් අපුරු සිතුවිල්ලක් :)
ReplyDeleteස්තුතියි.
Deleteඔව්.. සමහර විට හිතෙනවා වැඩක් නෑ කියල අනුන් වෙනුවෙන් තැලිලා පොඩිවෙලා මැරෙන එක...
ReplyDeleteකළණෙ දන්නවනෙ මට එහෙම හිතෙන්නෙ නැති වග...
Deleteලස්සනයි තරූ..
ReplyDeleteස්තුතියි... ‘සිංහ‘ කියන නමටත් බයක් දැනෙනවා. සිංහ ලේ කට්ටියගෙ කෙනෙක් නෙවෙයි වෙන්න ඇති නේද?
Deleteහප්පේ ජාතිවාදීයෙක් නෙමේ...
Deleteමම හිතාගත්ත විදිහ හරිද මන්ද මේකේ ප්ලොට් එක ගැන.. කෙසේ නමුත් ලස්සනයි...
ReplyDeleteමම ත් හිතපු දේම මතු වෙලා නැද්ද කියල මටත් දැන් දැන් හිතෙනවා...
Deleteහීනි කවියක් වුනත් ප්‍රබලයි. අපූරුයි
ReplyDeleteස්තුතියි අයියේ..
Delete"සිඳු" කියන්නෙ මොකක්ද? මුහුදද ? ඒක දන්නෙ නැති නිසා අදහස පැහැදිලි මදි වගේ.
ReplyDeleteසිඳු.. කියන්නෙ මුහුදට..
Deleteස්තුතියි :)
Deleteමුතු නොතනනා මෙනෙවිය
ReplyDeleteවෙතටම තදින් බැඳෙනෙමි
සිඳු පිට සරැළි නගමින්
බෙල්ලෙකු නොවී මියැදෙමි..
වර්ෂා....?
Deleteනුඹ නිසාවෙන්ම තැනු
ReplyDeleteමුතු පබළුවෙන්
නුඹේ ගෙල හැඩවනායුර දැක
තුටු පහටු වෙමි
අවසාන සිනාවෙන්ම නික්ම යමි
ලස්සනයි තරු අක්කා
ලස්සනයි ඔයාගෙ කවියත් මල්ලි.
Deleteලස්සනයි තරු..............
ReplyDeleteතුති...
Deleteමුතු කුමාරී නොවේ මා, මුතු නොවේ හෙලුවෙ කඳුලුයි, ඕනෑනම් කඳුලු නුඹට තවත් හඬන්නම්.
ReplyDeleteලස්සනයි තරු අක්කෙ.
මුතු කුමාරි නොවේ මා
Deleteමුතු නොවෙයි හැඬුවෙ කඳුළුයි
මුතු මාල තනා පළඳින්නට
ඕනෑ නම් කඳුළු ඔබට
තවත් හඬන්නම්...
මමත් කැමති සින්දුවක් සමිතගෙ.. ඒ සින්දුවෙන් තමයි කවියට මාතෘකාව ආවෙ...
බෙලි කටුවට ම
ReplyDeleteගුලි වෙමි...
බෙලි කටුවට ම
දිය වෙමි...
මුතු පබළුවක් ලෙස
යළිත් මම
උපදිමි..
මුතු පබළුවක් ලෙස
Deleteයළිත් මම
උපදිමි..
විය යුත්තේ නම් එය තමයි..
වැලිකැටය කඳුල මුතු වෙනව..
ReplyDeleteවැලිකැටය කඳුල ඒ විදියටම තියාගන්න පුළුවන් නං..
මුතුත් ඕන නෑ කුමාරියොත් ඕන නෑ....
පොළොවෙ පය ගහපු සහෝදරියොයි ඕන
එකඟයි මල්ලි.
Deleteසිඳු පතුල
ReplyDeleteසරන්නෙමි
කිමිද නුඹ
සොයන්නෙමි
මුතු නොපැතු හද විලම
නුඹ නමින් පුදන්නෙමි
අගෙයි...
Deleteහොරෙන් ම රිංගලා, කටුව අස්සෙන්
ReplyDeleteවැලි කැටයක්
කැවුම් දෙයි,
රිදෙයි, දැවෙයි, කකියයි, වෙහෙසයි
වැඩෙයි, හැඩවෙයි ආගන්තුකයා
මුතු බෙල්ලෙක් ව දිවි දෙමි,
මුතු ඇටයක් වෙනුවෙන් ම.
කටුව අතරින් රිංගලා
ReplyDeleteහොරෙන් ම
වැලි කැටයක්
කැවෙයි, දැවෙයි, පුපුරු එයි,
රිදුම් දෙයි, කකියයි, තැවුල් දෙයි
හැඩ වෙයි, ඔප වෙයි, බබළයි
වැඩෙයි ආගන්තුකයකු
මුතු ඇටයක්ව ඉපදෙන්න
බෙල්ලෙක්ව මියයමි.
+++
Deleteමුතු උපදනා අන්දම... පැතුමකට ගොනු කළ අයුරු ලස්සනයි..
Deleteපුංචි මුතු ඇටය
ReplyDeleteසිඳු ගැඹරටම
ගුලි වෙන්න තනන
හැකිවේද සැගවෙන්න
මුතු හොයන රකුසු දෑස් වලින් දුරුව.
බෙලි කටුව තුල හුදකලාවම දිය වීම දුකකි. මුතු ඉපැදැවීම වේදනාබර කාර්යයක් වුවත් අවසානයේ වටිනා මුතු ඇටයක් බිහි වෙයි. කුටුම්භගත ස්ත්‍රියකගේ මව්වත් සිහිනය ඉටු නොවීමේ වේදනාවයි මට මේ නිර්මාණයෙන් දැනෙන්නේ. අපූරුයි.
ReplyDeleteඅර්ථවත්
ReplyDeleteජයවේවා!