සිත මත හතර අත
පහුරු ගා වදන්
සැත
නිම් නොවන
රිදුම් දෙත...
රන් කිණිසි
තුඩ
පෙමින් පණ ලැබ
පළයි හදවත....
රන් හුයෙන්
යළි
ගෙත්තමින් දිලි
පෙම් වදන් සැලි
ගෙනෙයි
සැනසිලි
සැදැත් විල්
තෙර
හදත් මල්වර
සැදැත් කුලවර
කොහිද ඇත්රද....
//සැදැත් විල් තෙර
ReplyDeleteහදත් මල්වර
සැදැත් කුලවර
කොහිද ඇත්රද....//
කෙටි විරිතෙන් ලස්සණ පද මාලාවක්....
කෙටි පද එකතු කර ඇති විලාසය සිත්ගත්තා, ලස්සනයි.
ReplyDelete//රන් කිණිසි තුඩ
ReplyDeleteපෙමින් පණ ලැබ
පළයි හදවත....//
අපූරු හිතිවිල්ලක්!!! අපේ හිත්වලටත් අනිනවා වගේ දැනෙන්නේ.
කුමාරයො ඉන්න අයට එහෙම නැහැ පොඩ්ඩි.
Deleteබොරු කියන්න එපා:).
කෙටි උනත් හරිම හැඩයි.
ReplyDeleteතනිව ඉද්දි සුන්දර සිතුවිලි පහල වෙනව නේද?
ReplyDeleteනියමයිනේ
ReplyDeleteඅපූරැයි. මට මතක් වුනා අපේ පරණ සාහිත්‍ය කවි. සලලිහිණියෙත් ඔය වගේ කෙටි යෙදුමින් අපූරු අදහස් මවල තියේ.
මට කොච්චර ට්‍රයි කරත් ඔහොම ලියන්න බෑනේ... ඉතිං මොනවද කාපු රිළව වගේ කවි පෝස්ට් දිහා බලං හූල්ලනවා :'(
ReplyDelete