ඔහ්.. සුභ පැතුම්! (ඒ එක්කම හොඳ ඉස්කෝලයක් ලැබෙන්නත් කියල ප්රාර්ථනා කරනවා)තරුරසී බබා ඉස්කෝලේ යන්න ගත්තමවත් කම්මැලි නොකර දිගටම අකුරු ලියයි නේද?
හරියකට අකුරු ඉගෙනගත්තට පස්සෙවත් ඵලක් ඇති දෙයක් ලියයිද බලමුකො... හොඳ ඉස්කෝල ගැන හිතද්දිත් ඔලුව රදේ හැදෙනවා නේ?
ජයෙන් ජය ලැබෙන්න කියල ප්රාර්ථනා කරනවා තරුරසී චූටික්කිට
ස්තුතියි...
දැන් ළමායි යුනිෆෝම් වලට වවුචරේ එහෙම ගත්තද?Congrats!
ඕව කරදර වැඩ අප්පා...
මගේ සුබ පැතුම් නංගී! ජයම වේවා! මම ඔබගේ ලිවීමට බොහෝ ප්රියයි
ස්තුතියි අයියේ... මේ බ්ලොග් එක නිසා දැන අඳුනගන්න ලැබුණු සහෝදර සහෝදරියන් අප්රමාණයි. ඒ අතර ඔයත් කෙනෙක්...
++++++++
ස්තුතියි ප්රා.. අපේ සම්මානනීය කමෙන්ට්කරු.. ඒත් ප්රා කියද්දි බයත් හිතෙනවා.
අපි නම් තරු බබා ගෙ බර්ත්ඩේ පාටිය ගන්නවලු නේද.....සුබම සුබ උපන්දිනයක් නංගී...වඩා හොඳ දේ ලෝකයට දෙන්නට තව තවත් ඔබේ පන්හිඳට දිරිය ලැබේවා
ස්තුතියි විසිරි අක්කා...බබාල ටික ඔක්කොම එකතු වෙලා උපන්දිනය සමරන්න තමයි හදන්නෙ...
සුභ පැතුමපුදමි මම....ජයවේවා!!!
ස්තුතියි දුමින්ද...
දැන්නෙ ආවෙ...සුභ පැතුම් අක්කේ... සාර්ථක විදිහට තව දිගු ගමනක් යන්න...
ස්තුතියි නංගි...
සුභ පැතුම් තරූ... :)
ස්තුතියි තිසර, ඔයා පළමුවෙනි උපන්දිනයට ලියපු කවිය මේ...අඳුරු අහසක පිපුණු තරුවක එළිය මඳ මුත් නැත නැසීනොනිමි ගමනක ලකුණු මගතොට තබා පෙන්වන මග නිසීකතර වියැලුණ පවස නිවමින් වැටෙන සිහිලැල් මල් වැසීදිලෙන පහනක එළිය යට හිඳ අඳින සිතුවිලි තරු රසීතරුරසී පලමු අවුරුද්ද වෙනුවෙන් සුභ පැතුම්!!!
ඔව් මට මතකයි :) ඊයෙත් කවියක් ලියන්න ඕනෙ කියල හිතුවට දැන් නම් වේලාව හොඳටම මදි...
ඒ අවුරුදු පහේ හුරතල් බබාට අපිත් ආදරෙයි ගොඩක්.
අවුරුදු 5 ට ඔන්න අපෙනුත් සුබ පැතුම් තරූ අක්කේ..
ඔබේ එක් සිතුවිල්ලක්... තරු අහසට... සඳ කිරණක්...
ඔහ්.. සුභ පැතුම්! (ඒ එක්කම හොඳ ඉස්කෝලයක් ලැබෙන්නත් කියල ප්රාර්ථනා කරනවා)
ReplyDeleteතරුරසී බබා ඉස්කෝලේ යන්න ගත්තමවත් කම්මැලි නොකර දිගටම අකුරු ලියයි නේද?
හරියකට අකුරු ඉගෙනගත්තට පස්සෙවත් ඵලක් ඇති දෙයක් ලියයිද බලමුකො...
Deleteහොඳ ඉස්කෝල ගැන හිතද්දිත් ඔලුව රදේ හැදෙනවා නේ?
ජයෙන් ජය ලැබෙන්න කියල ප්රාර්ථනා කරනවා තරුරසී චූටික්කිට
ReplyDeleteස්තුතියි...
Deleteදැන් ළමායි යුනිෆෝම් වලට වවුචරේ එහෙම ගත්තද?
ReplyDeleteCongrats!
ඕව කරදර වැඩ අප්පා...
Deleteමගේ සුබ පැතුම් නංගී! ජයම වේවා! මම ඔබගේ ලිවීමට බොහෝ ප්රියයි
ReplyDeleteස්තුතියි අයියේ... මේ බ්ලොග් එක නිසා දැන අඳුනගන්න ලැබුණු සහෝදර සහෝදරියන් අප්රමාණයි. ඒ අතර ඔයත් කෙනෙක්...
Delete++++++++
ReplyDeleteස්තුතියි ප්රා.. අපේ සම්මානනීය කමෙන්ට්කරු.. ඒත් ප්රා කියද්දි බයත් හිතෙනවා.
Deleteඅපි නම් තරු බබා ගෙ බර්ත්ඩේ පාටිය ගන්නවලු නේද.....සුබම සුබ උපන්දිනයක් නංගී...වඩා හොඳ දේ ලෝකයට දෙන්නට තව තවත් ඔබේ පන්හිඳට දිරිය ලැබේවා
ReplyDeleteස්තුතියි විසිරි අක්කා...
Deleteබබාල ටික ඔක්කොම එකතු වෙලා උපන්දිනය සමරන්න තමයි හදන්නෙ...
සුභ පැතුම
ReplyDeleteපුදමි මම....
ජයවේවා!!!
ස්තුතියි දුමින්ද...
Deleteදැන්නෙ ආවෙ...
ReplyDeleteසුභ පැතුම් අක්කේ... සාර්ථක විදිහට තව දිගු ගමනක් යන්න...
ස්තුතියි නංගි...
Deleteසුභ පැතුම් තරූ... :)
ReplyDeleteස්තුතියි තිසර, ඔයා පළමුවෙනි උපන්දිනයට ලියපු කවිය මේ...
Deleteඅඳුරු අහසක පිපුණු තරුවක එළිය මඳ මුත් නැත නැසී
නොනිමි ගමනක ලකුණු මගතොට තබා පෙන්වන මග නිසී
කතර වියැලුණ පවස නිවමින් වැටෙන සිහිලැල් මල් වැසී
දිලෙන පහනක එළිය යට හිඳ අඳින සිතුවිලි තරු රසී
තරුරසී පලමු අවුරුද්ද වෙනුවෙන් සුභ පැතුම්!!!
ඔව් මට මතකයි :) ඊයෙත් කවියක් ලියන්න ඕනෙ කියල හිතුවට දැන් නම් වේලාව හොඳටම මදි...
Deleteඒ අවුරුදු පහේ හුරතල් බබාට අපිත් ආදරෙයි ගොඩක්.
ReplyDeleteඅවුරුදු 5 ට ඔන්න අපෙනුත් සුබ පැතුම් තරූ අක්කේ..
ReplyDelete